සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaබුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී ඇත. බුදුරජණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවීම, චූලෝදර සහ මහෝදර නා රජුන් දෙදෙනා අතර උද්ගතවූ ගැටුම විසඳීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කිරීම, සිදුහත් කුමරුන් සතර පෙර නිමිති අතරින් පළමු පෙර නිමිත්ත වු මහල්ලෙකුගේ රුව දැකීම ආදී සිදුවිම් රැසක් බක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුව ඇති බව සඳහන් වේ. සෞඛ්‍ය මාර්ගෝප දේශයන්ට අනුව අද දිනයේදී බෞද්ධාගමික් වැඩසටහන් දියත් කළයුතු බව සෞඛ්‍ය බලධාරින් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට