සත්‍යයේ පුවත් අඩහැරය….

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (30) වාර්තා විය. ඒ අනුව ඊයේ දිනය තුළ නව කෝවිඩ් ආසාදිතයින් 1,636 දෙනෙකු හඳුනාගෙන ඇත. එමෙන්ම ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 11 ක් වාර්තා විය. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවද 678 ක් දක්වා ඉහළ ගියේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට