සත්‍යයේ පුවත් අඩහැරය….

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaපවතින වසංගත තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස්හිල් සහ අන්පුවාලිපුරම්, පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න යන ග්‍රාම සේවා වසම් මෙසේ හුදකලා කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට