සත්‍යයේ පුවත් අඩහැරය….

ලකුණු 259 ක් ඉදිිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාව වැඩි වාසි ගනියි..

Podu Jana Peramunaසංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් කඩුලු දෙකක් දැවී ලකුණු 17 ක් ලබාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 259 ක් ඉදිිරියෙන් පසුවෙයි.කඩුලු 07 ක් දැවී ලකුණු 493 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරන ලද අතර ඒ අනුව සිය පළමු ඉනිම ඇරඹූ බංගලාදේශ කණ්ඩායම ලකුණු 251 කට සීමාවිය. තම මංගල ටෙස්ට් තරගයට සහභාගිවූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92 කට කඩුලු 06 ක් බිද දැමීය. සිය මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ හොදම පන්දු යෑවීම ලෙස එය වාර්තා පෙත් අතරට එක්විය. අද (02) තරඟයේ සිව්වන දිනයයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට