සත්‍යයේ පුවත් අඩහැරය….

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරේ..

Podu Jana Peramunaදිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වන ගුණ සැමරුම ඊයේ (01) විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අසළදී පැවැත්විය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකතුමන්ලා මෙන්ම දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන හේමා ප්‍මදාස, දියණිය දුලාංජලි ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, ප්‍රේමදාස ගුණානුස්මරණ කමිටුවේ සභාපති හිටපු කථානායක කරු ජයසුරිය, කොළඹ පුරපතිනි රෝසි සේනානායක, සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆෝන්සේකා යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට