සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113676 ක් දක්වා ඉහළට, මරණ 709 යි..

Podu Jana Peramunaඊයේ (03) දිනය තුළ මෙරටින් නව ආසාදිතයන් 1,923 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 113676 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පසා සිටියි.ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් ගණන මෙරට එක්දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද සඳහන් වෙයි. මේ දක්වා හමුව ඇති ආසාදිතයින් අතරින් 14,771 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. මේ දක්වා මෙරට තුළ කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය මුළු පුද්ගලයින් ගණන ද 709 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට