සත්‍යයේ පුවත් අඩහැරය….

අද සවස සහ රාත්‍රි කාලයේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (04) පස්වරුවේ දී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට