සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි..

Podu Jana Peramuna2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටිටි. ඒ අනුව අදාළ ප්‍රතිඵල නිකුත් කළ පසු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට (www.doenets.lk) පිවිස එම ප්‍රතිඵල ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසයි. පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණදීම සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට