සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යාජ දහසේ නෝට්ටු 815 ක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චියේදී දැලේ..

Podu Jana Peramunaව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 815 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීස්ථානයේ නිලධාරීන්ට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි. ඊයේ (03) සිදුකළ වැටලීමකදී මෙම මුදල් තොගය සමඟ අත්අඩංගුවට පත් සැකකරු කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවද අනාවරණය වී තිබේ. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට