සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝණය කරලා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්

Podu Jana Peramunaපළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේදී එක් පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ලබාදෙන ලද අධිකරණ නියෝගය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උල්ලංඝණය කර ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අවධාරණය කර ඇත්තේ පළමු වසර සඳහා දරුවන් ඇතුළත් කර ගැනීමේදී එක් පන්තියක ළමුන් ප්‍රමාණය 35 ක් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදී තිබූ තීන්දුව උල්ලංඝණය කරමින් ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවී‍මේදී එක් පන්තියකට ළමුන් 40 ක් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම චෝදනාවට පිළිබඳ අදහස් දක්වන අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ උද්ගතව තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ඉහත තීරණයට එළඹි බවයි. අදාළ ආයතන දැනුවත් කර අවශ්‍ය නෛතික අවසරයද අනුව මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට