සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන ඉහළ දැමීමේ තීරණයක්..

Podu Jana Peramuna2027 සහ 2031 යන වසරවලදී පැවැත්වීමට නියමිතව තිබෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වන කණ්ඩායම් ගණන 14 ක් දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වේ. එමෙන්ම ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා කණ්ඩායම් 20 ක් සහභාගි කරවා ගැනීමටද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ශූරයන්ගේ කුසලාන තරගාවලි සදහා සහභාගි කරවා ගැනීමට අපේක්ෂිත කණ්ඩායම් ගණන 08 කි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට