සතොස අද සිට විවෘතයි..
අද (03) සහ හෙට (04) යන දෙදින තුළ තොග වෙළෙඳුන් සඳහා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එමෙන්ම සියලු සතොස අලෙවි සැල්ද අද සිට දිනපතා විවෘතව තැබීමට තීරණය කළ බවද අමාත්‍වරයා වැඩිදුරටත් පවසයි.