සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල ඉහලට…

Podu Jana Peramunaඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 157ක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 184ක්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා ද වැඩිකර ඇත. අනෙකුත් ඉන්ධන මිල දර්ශකය මෙසේය.
Whats-App-Image-2021-06-11-at-21-51-26

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට