සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ නව ආසාදිතයින් 1773 ක්, සමස්තය 229541 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (02) දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 1,773 ක් වාර්තා වූ බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 262,709 ක් දක්වා ඉහළ ගිය බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. මේ අතර ඊයේ දිනය තුළ ආසාදිතයින් 1,701 ක් පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මේ දක්වා මෙරට තුළ සුවය ලැබු මුළු සංඛ්‍යාවද 229,541 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට