සත්‍යයේ පුවත් අඩහැරය….

හෙද වර්ජනය අදත්..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද ඇතුළු තවත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය අද (02) දිනයේදීත් ක්‍රියාත්මක වේ. අදාළ වර්ජනය ඊයේ (01) දිනයේදී ක්‍රියාත්මක වූයේ බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. හෙද නිලධාරීන් සඳහා උසස්වීම් ලබාගැනීම, දින 05 ක සේවා සතියක් ලබාගැනීම, වසංගතය හේතුවෙන් හෙද නිලධාරීන් මුහුණදී තිබෙන ගැටලු සඳහා විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට