සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ ආසාදිතයින් 1,815 යි, මුළු ගණන 260904 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (01) දිනය තුළ වාර්තා කොවිඩ් ආසාදිතයින් 1,815 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 260,904 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ දිනය තුළ 1888 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙරට තුළ මේ දක්වා සුවය ලබා ඇති මුළු ගණන ද 227,840 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට