සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ රැසකට පැය 21 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaහෙට (10) උදෑසන 09.00 සිට අනිද්දා (11) උදෑසන 06.00 දක්වා පැය 21 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත. එමෙන්ම කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට එම කාලයේදී අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ද එම ආරංචි මාර්ග පවසයි. අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට