සත්‍යයේ පුවත් අඩහැරය….

මෛත්‍රී තායිලන්ත යයි…

Thissaහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා අද (09) දින පිටත්ව ගොස් ඇත. අද අලුයම 12.55 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති අතර හිටපු ජනාධිපතිවරයා සමග තවත් 09 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට