සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ජගත් සංවිධාන විශේෂ නියෝජිතයින් අද ලංකාවට පැමිණේ..

UN-LOGO copyඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ලීන් පැස්කෝ  අද මෙරටට පැමිණීමට නියමිතව ඇත.  විදේශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙමළ ජනතාව යළි පදිංචි කිරීම මෙන්ම වාර්ගික ගැටලූවට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා වන යෝජනා සම්බන්ධයෙන් රජය හා අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි.  දින දෙකක් මෙහි ගත කරන පැස්කෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග මෙන්ම විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ සමග ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මේ අතර ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි  ද අද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්  මුණ ගැසීමට නියමිතව ඇත. අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් දෙදෙනෙකු ද මේ වනවිට ලංකාවට පැමිණ ඇත. ඉන් එක් අයෙක් වන්නේ බහු පාර්ශව කටයුතු හා මානව හිමිකම් පිළිබඳ විශේෂ ජනාධිපති සහකාර සැමන්තා පවර්ය.  යුද අපරාධ හා සැහැසිකම් පිළිබඳ ජාතික ආරක්ෂක මණ්ඩල අධ්‍යක්ෂ ඬේවිඞ් ෆෙෂ්මන් අනෙක් අමෙරිකානු නියෝජිතයායි.  සැමන්තා පවර්  ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ද මුණ ගැසුණි.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට