සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

උද්ඝෝෂණයට පැමිණි සම සෞඛ්‍ය සිසුන්ට පොලිසියෙන් නොමිලේ ට්‍රාන්ස්පෝට්..

1තවමත් නොවිසදී ඇතිසම සෞඛ්‍ය ප්‍රශ්නයට විසදුම් සෙවීමට ලිප්ටන් වටරවුමට පැමිණි සම සෞඛ්‍ය සිසුන් පොලිසිය විසින් බස්රථ වල නංවාගෙන විවිධ ප්‍රදේශ වලට කැදවාගෙන ගොස් බස්සවා ඇත. 23සාකච්ඡා සදහා සිසුන් කැදවාගෙන යන බවට සිසුන් මුලාකර පොලිසිය විසින් මෙසේ සිසුන් බස් රථවල නංවාගෙන ඇත. මෙයට විරෝධය පා ඉදිරියේදී දැඩි උද්ඝෝෂණ කරන බව සම සෞඛ්‍ය සිසුන පවසයි.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට