සත්‍යයේ පුවත් අඩහැරය….

අනෝමාගේ හබයාස් කෝපූස් පෙත්සමට ලේඛම්වසම් බෑ කියයි..

ජෙනරාල් යුධ හමුදා භාරයේ තබා නොගෙන අධිකරණය හමුවට ගෙන එන ලෙස අනෝමා ෆොන්සේකා ඉදිරිපත් කර තිබූ හබයාස් කෝපූස් පෙත්සම අභියාචනාධිකරණයේ වීභාගයට ගන්නා ලදී.එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් ඉදිරියේ විභාගයට ගත් අතර එම පිරිසෙන් අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ලේඛම්වසම් ජෙනරාල්ගේ දුර නෑයෙක් බව ඔහු විසින්ම පවසන ලදී. තවදුරටත් අදහස් පල කළ චන්ද්‍රසිරි ලේඛම්වසම් විනිසුරුතුමා පවසා සිටියේ ජෙනරාල් සමග ඇති නැකම නිසා මෙම පෙත්සම විභාගයට ගැනිම තමාට දුෂ්කර බවත් මෙම විනිසුරු මඩුල්ලෙන් තමාව ඉවත් කරන ලෙසත්ය.
මෙම හේතුව නිසා අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගැනිම මෙම මස 25 වනදාට කල් දමන ලදී.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට