සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ලාල් කාන්තට සමගි රජයක් අවශ්‍යයි ලු..

Lalkantha.1විවිධ හේතූන් මත පීඩාවට පත් වූ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ජනතාව පිළිබඳව රජය අවධානය යොමු නොකරන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. එහි හම්බන්තොට දිස්ති‍්‍රක් නායක සජිත් පේ‍්‍රමදාස  පවසන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන් මැදිහත් වන බවයි. මේ අතර ඉදිරි මහ මැතිවරණ ප‍්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේද සහය ඇතිව රජයක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි අනුරාධපුර දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලාල් කාන්ත  පැවසුවේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවන පක්ෂයේ නායකයාට එම රජයේ නායකත්වය හිමිවන බවයි. එහෙත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේ කිසිවෙකුගේ සහයක් නැතිව එක්සත් ජාතික පක්ෂය රජයක් පිහිටුවන බවයි.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට