සත්‍යයේ පුවත් අඩහැරය….

ලංකාවේ ශ්‍රම බලකායට ශිල්ප දැනුම නෑ..


ranil 25ශිල්ප දැනුම ඇති ශ‍්‍රම බලකායක් ශී‍්‍ර ලංකාවේ නොමැති බව හිටපු විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ  පවසයි.  ඔහු පෙන්වාදෙන්නේ හොඳ ශ‍්‍රම බලකායක් ලංකාවේ සිටි නම් විදෙස් ආයෝජකයන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවයි.ඊයේ පස්වරුවේ බදුල්ලේ පැවති රැළියක් අමතමින් රනිල් වික‍්‍රමසිංහ  මේ බව කියා සිටියේය.
ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ‍ඡන්දය ලබාදිය යුතු බවයි.  එක්සත් ජාතික පක්ෂය රජයක් පිහිටුවූ පසු අපේ‍්‍රල් මස අග භාගයේදි ෆොන්සේකා  නිදහස් කරන බව ද හිටපු විපක්ෂනායකවරයා ප‍්‍රකාශ ක‍ළේය.


 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට