සත්‍යයේ පුවත් අඩහැරය….

ජෙනරාල් වහා නිදහස් කරනු..

DSC02330රට නිදහස් කර ගැනීමට දිවිහිමියෙන් සටන් කළ ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමට ජාතික භික්ෂු පෙරමුණ ඉදිරිපත් වී ඇත. ඒ අනුව පසුගියදා‍ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළ ජාතික භික්ෂු පෙරමුණේ කලවැල්ගොඩ චන්ද්‍රාලෝක හිමියන් එම උපවාසය ඊයේ දහවල් සිට මාරාන්තික උපවාසයක් කර ඇත. එම මාරාන්තික උපවාසයට භික්ෂුන් වහන්සේලා හතර නමක් සහභාගී වී ඇත. කලවැල්ගොඩ චන්ද්‍රලෝක හිමියන් පවසන්නේ මෙම උපවාසය ‍ජනරාල් නිදහස් කරන තුරු අඛන්ඩව කරගෙන යනු ලබන බවයි.

ඡායාරුප හා වාර්තාව – නුවන් චාමර

DSC02326DSC02318


 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට