සත්‍යයේ පුවත් අඩහැරය….

හෝමාගම සභාවේ ගැටුමෙන් සභාපති රෝහලේ..

aaaaaaaපැවැත්වීමට නියමිතව තිබූ අය වැය ඡන්ද විමසීමේ කටයුතු වෙනත් දවසක් කල් තබන ලෙසට ප්‍රාදේශීය සභාවේ ඇතැම් මන්ත්‍රීවරු යෝජනා කිරීම හේතුවෙන් හෝමාගම ප්‍රාදේශීය සභාව තුළ ගැටුමක් හට ගෙන ඇත. එම අවස්ථාවේදී පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී ප්‍රාදේශීය සභා සභාපතිවරයා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට