සත්‍යයේ පුවත් අඩහැරය….

දෙවන යුධ අධිකරණය අද..

gen sfජනරාල් සරත් ෆොන්සේකා අද දෙවන යුද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  ඒ සඳහා දෙවන යුද අධිකරණය අද පස්වරු දෙකයි තිහට කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී රැස් වීමට නියමිතව ඇත.  යුද හමුදාපතිව සිටියදී හමුදා මිලදී ගැනීම් සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතාවන් කිහිපයක් පිළිබඳ චෝදනා දෙවන යුද අධිකරණය හමුවේ ජනරාල් සරත් ෆොන්සේකා‍‍ට එරෙහිව ඉදිරිපත් වී ඇත.  මෙම යුද අධිකරණයේ සාමාජිකයන් මේජර් ජනරාල්වරුන් වන එම්  පී පීරිස්, එස් දවුලගල හා එම් හතුරුසිංහ යන අය කටයුතු කරනු ලබයි.  මෙහිදී විනිසුරු අධි නීතිඥවරයා ලෙස රියර් අද්මිරාල් ඩබ්ලියු ඩබ්ලියු ජේ එම් ප‍්‍රනාන්දු කටයුතු කරනු ලබයි.  මේ අතර ජනරාල් සරත්     ෆොන්සේකා වෙනුවෙන් නීතිඥවරුන් කිහිපදෙනෙකු යුද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට