සත්‍යයේ පුවත් අඩහැරය….

ලොතරැයි පතක මිල යළි රුපියල් 20 ක් වෙයි..

 /><span style=ජනාධිපතිතුමාගේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලොතරැයි පතක මිල යළි රුපියල් 20 තෙක් අඩු කිරීමට තීරණය කර අැත. ලොතරැයි පතක මිල රුපියල් 30 ක් දක්වා වැඩි කිරීම තුළින් තම කොමිස් අාදායම පහළ යන බවට චෝදනා කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් බැහැර වූ අතර මිල ඉහළ යාම නිසා ලොතරැයි අලෙවියද පහළ යන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට