සත්‍යයේ පුවත් අඩහැරය….

නඩු විභාගයක සාක්ෂි ලබා දීමට අැවිත් නෑ, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට සිතාසි..

 /><span style=නීති විරෝධී අාකාරයෙන් අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නඩු විභාගයක සාක්ෂි ලබා දීම සදහා අධිකරණයේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලබන මාර්තු 16 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (17) නියෝග කර අැත. නීති විරෝධී අාකාරයෙන් අලිපැටවෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කිරුළපන ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා තිබෙන නඩුවේ සාක්‍ෂි විභාගය සදහා රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට