සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය අායතන වලින් 65% ක ඩෙංගු..? 24 වනදා පරීක්ෂා කිරීමේ වැඩසටහනක්..

 /><span style=දිවයිනේ රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි ඩෙංගු මදුරුවන් බෝවී අැද්දැයි ලබන 24 වනදා පරීක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. රාජ්‍ය ආයතනයන් වලින් 65% ක පමණ ඩෙංගු මදුරු කීටයින් බෝවී ඇති බවට තොරතුරු අනාවරණය වී අැති බැවින් මෙවැනි පියවරක් ගැනීමට තීරණය කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට