සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා එක්‌සත් ජාතීන්ගේ බලශක්‌ති කමිටු සභාපති ධූරයට..

 /><span style=එක්‌සත් ජාතීන්ගේ ආසියානු සහ ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජයීය කොමිසමේ බලශක්‌ති කමිටු සභාපති වශයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතා තේරී පත්වී අැති බව වාර්තා වේ. අදාළ කමිටුවේ සාමාජීක රටවල ඒකමතික තීරණයෙන් අජිත් පී. පෙරේරා මහතා අදාළ ධූරය සදහා පත්වී අැති අතර චීනය, ජපානය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් 53 ක් අදාළ කමිටුවේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට