සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් සදහා උපරිම සිල්ලර මිලක්..

 /><span style=ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර අැති බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි. ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල මිල රු. 80/- ක්‌, ආනයනික නාඩු සහ කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 70 ක්‌ ලෙස මිල නියම කර අැත. අදාළ මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට