2017 වසරේ මුල් දින 29 තුළ ඩෙංගු රෝගීන් 6508 ක්, ඉන් 12 දෙනකු මරණයට පත්වෙලා..
2017 වසරේ මුල් දින 29 තුළ ඩෙංගු රෝගීන් 6508 ක් වාර්තා වී අැතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. ඉන් ඩෙංගු රෝගීන් 12 දෙනකු මියගොස් ඇති අතර වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවී අැත්තේ බස්‌නාහිර පළාත තුළින් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පවසා සිටියි.