සත්‍යයේ පුවත් අඩහැරය….

කොටි හිස ඔසවලා, මහින්දට නැවත අාරක්ෂාව දෙන්න – පිවිතුරු හෙළ උරුමය.

 /><span style=කොටි සංවිධානය යළි රට තුළ හිස ඔසවන බවට කරුණු තහවුරු වී ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබූ ආරක්ෂාව යළි ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි.ඊයේ (06) කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ දෙමළ ඊළම පේන මානයේ පවත්නා ෆෙඩරල් විසඳුමක් ඉල්ලන සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට ඔවුන් විසින් තැත් කරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට පවත්නා තර්ජන පිළිබඳ අමුතුවෙන් සිතිය යුතු නැති බවයි.කොටි සංවිධානය නැවත වරක් හිස ඔසවන බව සදහන් කළ නමුත් කිසිවෙකුත් පිළි නොගත් බවත් මේ වන විට බුද්ධි අංශ විසින් ද ඒ් පිලිබදව සදහන් කර අැතැයි සදහන් කළ ගම්මන්පිල මහතා, උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙස දෙමළ සන්ධානය සහ උතුරු පළාත් මහ අැමතිවරයා විසින් ඉල්ලීම් කළ ද ඒම ක්‍රියාවලිය නවත්වන ලෙස ද අාණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට