සත්‍යයේ පුවත් අඩහැරය….

මහබැංකු බැදුම්කර වංචාව පිළිබදව සාක්ෂි දෙන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්…

 /><span style=මහ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදීමට ඒ්කාබද්ධ විපක්ෂය සූදානම් බව ඒ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.ඊයේ (06) ඒ්කාබද්ධ විපක්ෂයේ අාර්ථික පර්යේෂණ කමිටුව විසින් පුංචි බොරැල්ල, වජිරාශ්‍රම විහාරයේ දි පවත්වනු ලැබු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ් මහතා මේ බව සදහන් කරන ලදී.ඒහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා , රුපියල් බිලියන 1000 කට අධික මෙම මුදල් වංචාව සිදු කරන ලද හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් වංචා 163කට පමණ සම්බන්ධ වු පුද්ගලයෙක් බව ද සදහන් කරන ලදී.කෙසේ වෙතත් මෙම ජනාධිපති කොමිසමේ සාමාජිකයින් හට අැතැම් යහපාලන නියෝජිතයින් විසින් බලපැම් කරන බවට තොරතුරු ලැබි අැති බව ද ඒහි දි අවධාරණය කෙරිණි.සුළු වැරදි හුවා දක්වමින් රාජ්‍ය නිලධාරින් බොහොා් පිරිසක් සිරගත කිරීමට කටයුතු කරන නමුත් විශාල මුදලක් වංචා කළ පුද්ගලයින්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිම පිළිබදව කණගාටු වන බව අවධාරණය කළ බන්දුල ගුණවර්ධන මහතා, යහපාලන අාණ්ඩුවේ අැතැම් මැති අැමතිවරු දුෂණයට වංචාවට ඒරෙහි වීම පිළිබදව සතුට පළ කරන බව ද සදහන් කරන ලදී.මෙම අවස්ථාවට ගාමිණි ලොකුගේ, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද සහභාගි වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට