සත්‍යයේ පුවත් අඩහැරය….

වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න – ට්‍රාන්ස්පෙරන්සි ආයතනය ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි.

 /><span style=තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමත් සමග එම පනතේ නීති ප්‍රතිපාදන යටතේ ජනාධිපතිගේ සහ අගමැතිගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ඉල්ලා ඇත.මේ පිළිබදව අදහස් දැක්වු එම ආයතනයේ තොරතුරු දැනගැනීමේ කළමනාකාරිනී සංගීතා ගුණරත්න මහත්මිය සදහන් කර සිටියේ ඊට අමතරව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ඇති පැමිණිලි ප්‍රමාණය හා මෙතෙක්‌ විභාග කර ඇති පැමිණිලි පිළිබඳව මෙන්ම සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකළ ආයෝජනයන් හා ආයෝජන කළ යුතු මාර්ගෝපදේශයන් ඇතුළත් තොරතුරු රැසක්‌ ද ඉල්ලා සිටි බවයි.තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වුවද රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තවමත් එම තොරතුරු ලබාදීමට නිසි අවබෝධයක්‌ නැතැයි ද තොරතුරු දැනගැනීමට ඇති අයිතිය හා තොරතුරු ලබාදීමට ඇති වගකීම පිළිබඳව ඉදිරියේ දී දැනුවත් කරන බව ද ගුණරත්න මහත්මිය විසින් වැඩි දුරටත් සදහන් කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට