සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ 20 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට..

 /><span style=පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් රජයේ වාහන අවභාවිත කිරිම චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරීවරයා ලබන 20 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.ඵවකට සිටි නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් ව්‍යාජ ලිපි ශීර්ෂ යටතේ වාහන 3ක් ලබා ගෙන ඇති බවත්, ඒවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන මාතෘ නිවාස ඉදි කිරීම හා සංවර්ධන ක්‍රියාවලි සඳහා යොදා ගෙන ඇති බවත්, නඩුව අද (07) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන නොමැති බවත් විත්තියේ නීතීඥවරු කියා සිටි අතර එයට පිළිතුරු දුන් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ සෑම පුද්ගලයෙකුම අත්අඩංගුවට ගැනීමේදී නීති උපදෙස් අනවශ්‍ය බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට