“සයිටම්” ප්‍රධාන විධායක නිලධාරියාට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන පොලිසියට සැකයක්..?
මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට යම් සැක සහිත බවක් අැතිවී තිබෙන බව වාර්තා වේ. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්‌ඩායම් තුනක් විසින් පුළුල් පරීක්ෂණයක්ද අාරම්භ කර අැති අතර වෛද්‍ය සමීර සේනාරත්න මහතා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබා ගන්නා ලද අතර ඇතැම් ප්‍රකාශ පරස්‌පර විරෝධී බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි.