සත්‍යයේ පුවත් අඩහැරය….

“පර්පචුවල් ටෙ‍්‍රෂරීස්” සමාගමේ ගනුදෙනු සීමා කෙරේ..

 /><span style=රටේ මහත් අාන්දෝලනයකට තුඩුදී අැති මහබැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව පැවසෙන වංචාව සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ 2 ක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියි. අදාළ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අැති පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ගනුදෙනු ද සීමා කර ඇති බවද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට