සත්‍යයේ පුවත් අඩහැරය….

විදුහල්පතිවරුන්ගේ මාසික දීමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය..

 /><span style=විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන මාසික දීමනාව ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී අැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. ඒ අනුව 1 – A සහ B වර්ගයේ පාසැල් වල විදුහල්පතිවරුන්ට මාසික දීමනාව වශයෙන් දැනට ගෙවන රුපියල් 750 ක දීමනාව රුපියල් 6500 දක්‌වාත් 1 – C වර්ගයේ පාසැල් වල විදුහල්පතිවරුන්ට මාසික දීමනාව වශයෙන් දැනට ගෙවන රුපියල් 600 ක දීමනාව රුපියල් 4000 දක්‌වාත් 2 සහ 3 වශයෙන් වර්ග කර අැති පාසැල් වල විදුහල්පතිවරුන්ට ලබා දෙන රුපියල් 450 සහ රුපියල් 300 ක දීමනා රුපියල් 3000 සහ රුපියල් 2500 දක්‌වාද වැඩි කිරීමට පියවර ගෙන අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට