ඉංගිරිය පොලිස් භූමියේ පිපිරීමක්, ජීවිත හානි නෑ..
ඉංගිරිය පොලිසියේ භූමිය තුළ කසළ ගොඩකට ගිනි තැබීමේදී පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි. පිපිරීම නිසා පොලිසිය අසළ වෙළඳසැල් දෙකකට සහ බස් නැවතුම්පළට සුළු හානි සිදුව ඇති අතර ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.