සත්‍යයේ පුවත් අඩහැරය….

අක්ෂි කාච මිල ගණන් අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියල්ල සූදානම්..

 /><span style=අඩු මිලට අක්ෂි කාච ලබා ගැනීමේ අවස්ථාව සෑම පුද්ගලයෙකුටම අවස්ථාව උදාකර අැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. අක්ෂි කාච මිල ගණන් අඩු කිරීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කිරීමට මේ වන විට පියවර ගෙන අැති බැවින් මෙම අවස්ථාව උදා වී අැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට