සත්‍යයේ පුවත් අඩහැරය….

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14 ක ජනතාව දැඩී පීඩාවකට..

 /><span style=දිවයින පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක ජනතාව දැඩී පීඩනයකට පක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. ඒ අනුව අනුරාධපුරය, කිළිනොච්චිය, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොණරාගල, මුලතිව්, පුත්තලම,රත්නපුරය, ත්‍රීකුණාමලය, මහනුවර, වව්නියාව සහ කෑගල්ල එම දිස්ත්‍රික්ක වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට