සත්‍යයේ පුවත් අඩහැරය….

වසර 7 ක් සේවය කළ මෑන්පවර් සේවකයන් 400 ක් මෙම වසර තුළ ටෙලිකොම් ස්‌ථීර සේවයට..

 /><span style=ටෙලිකොම් අායතනය තුළ වසර 7 කට වඩා සේවා කාලයක්‌ සම්පූර්ණ කර අැති මෑන්පවර් සේවකයන් 400 ක් මෙම වසර තුළ ස්‌ථීර සේවයට බදවා ගැනීමට තීරණය කර ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් සදහා සහභාගි වෙමිනි. ටෙලිකොම් අායතනය තුළ උද්ගත වී අැති මෑන්පවර් සේවක ගැට්‍ළුවට මේ අනුව ඉදිරියේදී සම්පූර්ණ වශයෙන් විසදුම් ලැබෙන බවත් අමාත්‍යවර‍යා වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට