සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාම වැටුප ගැන ස්ථිර තීරණයක් නෑ, රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

 /><span style=2016 සහ 2017 වසරවලදී රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තුන් වන ශ්‍රේණියට බඳවා ගන්නා ලද කණ්ඩායම් සදහා විශ‍්‍රාම වැටුප් සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා නොදීමට එරෙහිව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර අැති බව වාර්තා වේ. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තුන් වන ශ්‍රේණි තනතුර ස්ථීර, විශ‍්‍රාම වැටුප් හිමිවන තනතුරක් බව අදාළ ගැසට් පත‍්‍රය තුළින් ප‍්‍රකාශයට පත්කර තිබුනද ඉහත කණ්ඩායමේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් දන්වා නොමැති බැවින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද බවද රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට