සත්‍යයේ පුවත් අඩහැරය….

පාන්පිටි පරිභෝජනය ඉහළට ..

 /><span style=මෙරට පාන්පිටි පරිභෝජනය සීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇතැයි සහල් පිටි කර්මාන්තකරුවන්ගේ එකමුතුව පවසනු ලබයි.එහි සාමාජික අරුණ කාන්ත බණ්ඩාර සඳහන් කළේ මෙරට සහල් ගොවියාට හිමි වී තිබූ වෙළඳපොල අමෙරිකානු ගොවීන් වෙත ලබාදීමට දේශපාලන බලධාරීන් කටයුතු කර ඇති බැවින් මෙවැනි තත්ත්වයක් රට තුළ අධ්ගතව ඇති බවයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ මේ වසරේ පාන්පිටි ටොන් ලක්ෂ 11 ක් වැඩිපුර මෙරටට ගෙන්ල්ලාවා ඇති බවයි. ඒ තුළින්ස හල් ගොවියගේ වෙඳළපොළ අහිමි වී ඇති බව හෙතම පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට