සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට සහන සැලසීමේ ‍තීරණ අායතන ප්‍රධානීන් වෙනස් කරලා – එක්සත් ජාතික පක්ෂ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ගේ සංවිධානය

 /><span style=දේශපාලන හේතූන් මත විවිධ ගැටළු වලට මුහුණ දුන් අයට සහන සැලසීම පිළිබද තීරණ වෙනස් කර හෝ සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට අායතන ප්‍රධානීන්ට බලය තිබේද යන්න අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටින බව එක්සත් ජාතික පක්ෂ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ගේ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ගේ සංවිධානයේ සභාපති අාර්.එම්.ඩී රත්නායක මහතා විසින් මේ බව පවසා සිටින ලදී. මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ගේ සංවිධානයේ මහ ලේකම් උපාලි බලගල්ලේ සහ මුදල් ලේකම් ඩබ්.ඒ වික්‍රමසිංහ යන මහත්වරුන් අැතුළු පිරිසක් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට