සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික සහ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක්, අද සිට ක්‍රියාත්මකයි..

 /><span style=ආනයනික සහ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර අැති බව රජය පවසයි. අදාළ මිල ගණන් අද (18) සිට ක්‍රියාත්මක වන අතර මෙම නව මිල ගණන් ‍අනුව ආනයනික නාඩු කිලෝවක් රුපියල් 72/- ක්, දේශීය නාඩු කිලෝවක් රුපියල් 80/- ක් ද වනු අැත. ආනයනික නිවුඩු සහල් කිලෝවක් රුපියල් 70/- ක්ද දේශීය නිවුඩු සහල් කිලෝවක් රුපියල් 78/- ක් ද වශයෙන් නියම කර අැත. ආනයනික සහ දේශීය සම්බා සහල් කිලෝවක් පිළිවෙළින් රුපියල් 80/- ක් සහ රුපියල් 90/- ක් ලෙසද නියම කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට