සත්‍යයේ පුවත් අඩහැරය….

දස දහසේ දීමනාව මදි, අක්කරයකට පනස් දහසක් ඕනෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

 /><span style=නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි පවුල් සදහා, ආණ්ඩුව විසින් යෝජනා කරන රුපියල් දස දහසේ මාසික දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කර සිටියි. කිසිදු කොන්දේසියක් පැනවීමකින් තොරව අක්කරයකට රුපියල් පනස් දහස බැගින් වන්දියක් ගොවීන්ට ලබාදිය යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට