සත්‍යයේ පුවත් අඩහැරය….

පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණූ ජයක්..

 /><span style=ඕස්ට්‍රේලියාව සමග පැවැති පළමු විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුලු පහක තියුණූ ජයක්‌ ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ ලකුණු 168 ක් ලබාගත් අතර ඊට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්සේ අවසන් පන්දුවේදී ජය තහවුරු කර ගැනීමට සමත් විය. පන්දු 37ක් තුළ හතරේ පහර හතක්‌ සමග ලකුණු 52 ක්‌ ලබා ගත් අසේල ගුණරත්න තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට