සත්‍යයේ පුවත් අඩහැරය….

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

 /><span style=තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් මෙම වසරේ අත්සන් කිරීමට නියමිත බව අනාවරණය වේ.ඉදිරි පස් වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 15 ක් ආයෝජනය කර දෙරට අතර ද්වී පාර්ශවීය වෙළෙඳ සබඳතා තුන් ගුණයකින් වර්ධනය කර ගැනීමට ඒ අනුව කටයුතු කරන බව දෙපාර්ශය විසින්කම පවසනු ලබයි. තායිලන්ත අගමැති හා ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමත්‍ය මලික් සමරවික්‍රම මහතා සමඟ පැවැත් වු සාකච්ඡාවකින් පසුව මෙලස තීරණය කර ඇත. එමෙන්ම තායිලන්ත අගමැති විසින් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ආර්ථික ප්‍රථිලාභ කඩිනමින් ශක්තිමත් කර රටවල් දෙකෙහි උපායමාර්ගික සහයෝගීතාවයක් පැවැත්වීමට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට